• Hot Line
  • +94 75 6344790
New and Upcoming Release
ගං දෑලේ පුංචි වීරයෝ

හෝවි පඳුරු වෙත දිවගොස් ඒවායේ අතු ඉති තලමින් පොත සෙවීය. ඒ සියළු පඳුරු එක හා සමානවීම සිතා ගත නොහැකි දෙයක් වුණි. ඔහු එතැන සැඟවී සිටියදී ඔහුට දැනුණේ ඔහු සිටි තැන පඳුරු අන් සියල්ලටම වඩා වෙනස් බවය. එහි තිබුණේ උල් පත්‍ර බව ඔහුට මතක තිබුණි. දැන් හදිසියේම උල් පත්‍ර සහිත පඳුරු ගණනාවක් එතැන හටගෙන තිබිණි. නමුත් ලොග් පොත එහි නොවීය.

USD 2.01 USD 2.52
20 %
රසවත් ජිවීතය නිම විය

“ඔයා රටට ආදරේ නැති මිනිහෙක් බව මම දැනගෙන හිටියා නම් මොන විදිහකටවත් අපි අතරේ සම්බන්ධයක් ඇති වෙන්නේ නෑ. මට හරි පුදුමයි ඔයාගේ ගති ගුණ ගැන. මිනිහෙක්ව නියම විදිහට ගෑනියෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එක වහලක් යට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සෙදියි කියන කතාව හරි ”මා මුසපත් වුණේ මොන විකාරයකින් උමතු වූ ගැහැනියකට ද? අප දෙදෙනා ඈතින් සිට ජීවත්වීමට සමත් වී නම් කිසි විදිහකට මේ අවාසනාවන්ත තත්වය ඇති නොවනු ඇත. – “ඔයා ගත්ත තීරණය වෙනස් කරන්න මම අසමත්නෙ. කරන්න දෙයක් නෑ. මම එක දෙයක් කියන්නම්. ඔයාට යම් කරදරයක් වුණොත් මට දන්වන්න මම එනවා ඔයා ළඟට ” “මම යන්නේ අපහු එන්න නං නෙමේ. ඔයා කැමති විදිහෙ ජීවිතයක් ගත කරන්න.මට බෑ රටට ආදරේ නැති මිනිහෙක් එක්ක ජීවත් වෙන්න ”“ඔයා රටට ආදරේ ද? ”“ඔව්. ඇයි විශ්වාස නැද්ද?”“මම නං ආදරේ මනුෂ්‍යයන්ට” “ඔයා වගේ ආත්මාර්ථකාමී මිනිහෙකුට ඔය වචන කියන්න බෑ. කට ඇරලා මනුෂ්‍යත්වය ගැන කතා කරන්න ඔයාට අයිතියක් නෑ.........”

USD 1.34 USD 1.68
20 %
ස්වර්ණ බන්ධන

ස්වර්ණ බන්ධන

USD 1.96 USD 2.45
20 %
අවාසනාවේ වසර නිමාවිය

අවාසනාවේ වසර නිමාවිය

USD 2.53 USD 3.16
20 %
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්

ශ්‍රී ලංකාවට අවේණික සියළුම කුරල්ලන්ගේ විද්‍යාත්මක නාමයන් ,කුලයන්, ප්‍රමාණයන්,වර්ණයන්, චර්යා රටාවන්, කූඩු සකස් කරන ආකාරයන්, ගැහැණු පිරිමි සතුන් අතර ඇති වෙනස්කම්, අභිජනන සමයන්, ආහාර ගන්නා ආකාරයන්, ගැවසෙන ප්‍රදේශයන් සහ බිත්තර දමන ආකාරයන් සහ ප්‍රමාණය ඇතුළු සවිස්තරාත්මක තොරතුරු සහ වර්ණවත් පින්තූර ඇතුළත් කර ඇති මෙම ග්‍රන්ථය පාසල් සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා වඩාත් සුදුසුය.

USD 1.29 USD 1.61
20 %