ගසක කිනිත්තක් නොබිඳින
පොළොව කොනිත්තා නොරිදන
මකුළු දැලක් වත් නොකඩන
මිනිස්සුන් වෙමු
අපිට හිමි ගසක් පාමුල
පැලක් අටවමු
එසේ මුල ඉඳන්
තව සියවසක් අරඹමු....
| Author | Mahinda Prasad Masimbula |
| Language | Sinhala |
| ISBN | 9786245594467 |
| pages | 56 |
There are no reviews yet