කොළඹ නගරයම මායාකාරිය.
එහි පැමිණෙන පිටස්තරයෝ
කුලවද්දා ගැනෙති.
ජාතිභේද, කුලභේද හෝ
වෙනත් භේදයක්
එහි වෙසෙන්නන් වෙත නැත.
නගරයේ රැකියා බහුලය.
පිටස්තරයන් නගරයට එක්රොක්
වෙන්නේ එහෙයිනි.
ඒ හැර එහි නගර සභාවට
ඇතුළු වෙන්නටද පිටස්තරයෝ
පොරකති.
එහි, හරස්කඩක් රටේම
ජන ජීවිතය දක්වනු ඇත.
කලාතුරකින් කෙනකු
අඩිය ඔසවා ගත්තද
එහි වෙසෙන්නන් අන්ත දුගීය.
අසරණය...
| Author | Sepali Mayadunne |
| pages | 262 |
There are no reviews yet