අපේ හඳහන් නොගැළපුනොත් මොකද කරන්නේ ....? නෙහාරා ඇසුවාය.
ඔහු පිළිතුරු දුන්නේ නැත...
අපි යාලු වුනේ හදහන් බලලා නෙවේ...
එහෙම වුණොත් මාව අත හරිනවද....?
| Author | Edward Mallawaarachchi |
| Language | Sinhala |
| 9789557339139 | 9789550589296 |
| pages | 240 |
There are no reviews yet