'අවුරුදු ගානක් තිස්සේ ගෙදරටම සින්නවෙන මිනිස්සුන්ගෙ ආත්ම විශ්වාසය විතරක් නෙවෙයි, ජීවිත ආසාවත් බින්දුවටම වැටෙනවා. කවදාවත් ඒ තැනටම නොවැටුණ කෙනෙක්ට ඒ අත්දැකීම කොයි වගේ එකක්ද කියලා හිතාගන්න බෑ. මමත් රස්සාව කරන කාලේදී, මනුස්සයෙක්ට ඩෙස්පරේට්ලි හොප්ලස් වෙන්න පුළුවන් කියන දේ විශ්වාස කළේ ම නෑ. මම හිතුවෙම ඌනකමක් තියෙනවා නම් සතුටින් ඉන්න විදියක් හොයාගන්න අපි ස්මාට් වෙන්න ඕනේ කියලා. හඬයි දැන් මට තේරෙනවා අපි ස්මාට් වෙන්න ඕනේ අපි කැමති දේවල් රැකගෙන අනික් දේවල් බැලන්ස් කරන්න මිස, කරන්න අකමැති දේවල් අස්සේ සතුට හොයන්න නෙවෙයි කියලා.'
අහම්බයකින් මිස අපී
හමු නොවෙමු කිසිදා යළි...
කතාව කතාවක්ම විතරක් නම්, ඒ කතාව ඇතුළේ කොතනකවත් අපි කාගේවත් කතා නැත්නම් මම ආසයි.
| 284 | 270 |
| Samaraweera Wijayasinghe | Niluka Brandon |
There are no reviews yet