Sadako And The Thousand Paper Cranes - Eleanor Coerr
සඩාකෝ සහ කොකුන් දහස - R. Krisha Wimalasena
අප අවට හමන මද සුළඟ
කෙතරම් සනීපද...?
අප අවට ඇති අවකාශය කෙතරම් රසවත් ද...?
දොම්නසින් තොරව ඇවිද යා හැකි නම්
ඔබට හොඳින් නින්ද යානම්
ඇති තරමට ආහාරපාන ලැබේ නම්...
මේ සියුම් සතුටු දැ ලැබිය යුතු සාමාන්ය
දේවල් ලෙස ඔබට සිතේ නම්,
ඔබ නිවැරදි නොවේ..
මේ අපූර්වතම දේවලවලින්
ලැබෙන සතුටට
ස්තූතිවන්ත වන්න...
මා ඔබට නිවැකවම පැවසිය යුතුයි
ඒවා රමණීයයි.!!!
| Author | R Krisha Wimalasena |
| ISBN | 9786246753016 |
| Language | Sinhala |
| pages | 92 |
There are no reviews yet