කොල්ලට 33 යි!
කෙල්ලට 21 යි!!
කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!
කෙල්ල ෂෙයාර් මාර්කට් වැඩකාරී!!
කොල්ලා පංජාබි!
කෙල්ල ජෛන!!
කොල්ලා දික්කසාදයි!
කෙල්ල මල් කැකුළක්!!
පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්!
කොල්ලගේ කෙසේ වෙතත් කෙල්ලගේ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්!
ඒත් ඒ දෙන්නගෙ ආදරේ!
ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද?
අවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ..
අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ...
... හිඳීලා ගියාද?
... එහෙමම තිබ්බද?
... තවත් වැඩිවුණාද?
වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද?
පොත දැන් අතේනෙ?
කියවලම බලන්නකෝ!!
| Author | Dileepa Jayakody |
| pages | 504 |
There are no reviews yet