දේශපාලන ඝාතනයක් යනු දේශපාලනික හේතූන් මත රටක වැදගත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයකු ඝාතනය කිරීමය. දේශපාලන ඝාතන ඉතිහාසය බොහෝ ඈතට දිවයන්නකි. ඈත අතීතයේ සිටම ඝාතන දේශපාලනයේ කොටසක් වූ අතර, ඒවා ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයන් කිහිපයක නැගීම සහ වැටීම ද සනිටුහන් කළේය. ඉතිහාසය කිසිදා පෑනෙන් පමණක් ලියුවක් නොවේ. එහි රුධිරයද තැවරී ඇත. සැබෑ දේශපාලන චරිතයකට එල්ල කරන සෑම උණ්ඩයක්ම මිනිසකු මරා දැමීමට ගත් උත්සහයක් පමණක් නොව, මතවාදයක් මරා දැමීමට ගන්නා ලද උත්සහයක් ද වේ.
| Author | Priyanjan Suresh De Silva |
| Language | Sinhala |
| ISBN | 9786245865963 |
| pages | 361 |
There are no reviews yet