කරාශාස්ගේ සුන්දරත්වය දුටු ඛාන් තුෂ්නිම්භූත විය. ඇයගේ මන බඳින සිහින් සිරුර , පැහැපත් ආඩම්බරකාරී මුහුණ ඛාන් විස්මයට පත් කළේය. මෙවැනි සුන්දර නැණවත් කාන්තාවක් කෙසේ මේ දුප්පත් කවියාට හිමි වුණිද යන හැඟීම ඔහුට පහළ විය.
| Author | Dedigama V Rodrigu |
| Language | Sinhala |
| ISBN | 9789551319465 |
| pages | 16 |
There are no reviews yet