මන්දෝදරි
ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. 'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..' ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය. ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. 'ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!'
Author | Mohan Raj Madawala (මොහාන් රාජ් මඩවල) |
Language | Sinhala |
ISBN | 978-624-6039-00-4 |
Pages | 264 |
There are no reviews yet
Customers who bought this item also bought
- 15 %
මැයි මාර ප්රසංගය
15% රු.595
රු.650