අහන්න. මම නිමා නොවන රාත්‍රියේ අඳුර නිවන්නට රැගෙන යන ලන්තෑරුම මෙන්, මේ වේදනාව ආලෝකයක් නොදැක වුවද රැගෙන යමි.
ඇසෙන්නේ ඔබේ සිනහ හඬ. අප එක්ව ගැයූ ගීත, ඉහිරුණු හීනවල ශේෂ! ඉරණම කාරුණික වූවා නම්, සමහර විට මේ ලන්තෑරුම රැගෙන සෑම අඳුරු මොහොතකම ආලෝකය සොයා ගමන් කරන්නට තිබුණා. ඔබේ හිත් වේදනාවන් නිවේවා! දැවුම් තැවුම් නිමා වේවා! මට නිදහස් වෙන්න බෑ – ඒත් මම ඔබ නිදහස් කරනවා.
ලෝකයේ ඉවසිය නොහැකිම වේදනාව ශාරීරික වේදනාව නොව, ඔබ ආදරයෙන් සිපගත් රෝස මල රෝස කටුවක් වීමේ දරුණු වේදනාවයි.
තුන් වේල එක වේලක් කොටගත්, රාත්‍රියේ නිදිවරා රැකියා කරන්නට සිදුවූ, ණය ගෙවීම පාඩම් කිරීමට තරමට අත්‍යවශ්‍ය සාධකයක් වූ මෙල්බර්න් නුවර ඉගෙනගන්නා අපේ සරසවි මානවක මානවිකාවන් කොටසකගේ වෘතාන්තය.
| Author | Sumithra Rahubadda |
| Language | Sinhala |
| 9789557339139 | 9786246107086 |
There are no reviews yet