ස්වර්ණ පුස්තක 2025 දෙවන අදියර සඳහා නිර්දේශිත - පියාසර සමය | චන්ද්‍රරත්න බණ්ඩාර
තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.
පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.
එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?
Author | Chandrarathna Bandara (චන්ද්‍රරත්න බණ්ඩාර) |
Language | Sinhala |
ISBN | 9789553132338 |
Pages | 499 |
There are no reviews yet
Customers who bought this item also bought
සිරස පාද වර්ණනාව
රු.975
පරිකර්ම
රු.950
සිතේ කෙටුණු දේවනාගර
රු.1,200
නිදොස්මි නිදහස්මි
රු.1,200
අගත අනගත
රු.1,200
දෙයියන්ගෙ ඇතා
රු.980
මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත
රු.950
දිස්පරයු
රු.1,750
වාපි
රු.800
අබාසාත්ති
රු.1,000
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය
රු.1,950