ස්වර්ණ පුස්තක 2025 දෙවන අදියර සඳහා නිර්දේශිත - සිරස පාද වර්ණනාව | සේපාලී මායාදුන්නේ
“…මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාරකළේ… එහෙව් එකාව මරා යක්කෙරුව… ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වෙ කෙරුවාව…”
“… ඉතිම් ගෑනියේ… පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං
මරා යක්කෙරුවාම…”
බළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.
“… බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ… මං සාපකරනව… එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට… ගොමම ගොම ගෑවිල යන්ට … මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු බින්දුවක් ගාණට තොපිට සාප වෙනව…”
| Sinhala | Sinhala |
| ISBN | 9789553132932 |
| 284 | 274 |
There are no reviews yet
Customers who bought this item also bought
- 10 %
පරිකර්ම
10% රු.855
රු.950
මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත
රු.950
- 15 %
පියාසර සමය
15% රු.1,063
රු.1,250
දෙයියන්ගෙ ඇතා
රු.980
නිදොස්මි නිදහස්මි
රු.1,200
අගත අනගත
රු.1,200
- 10 %
වාපි
10% රු.720
රු.800
දිස්පරයු
රු.1,750
- 10 %
සිතේ කෙටුණු දේවනාගර
10% රු.1,080
රු.1,200
- 10 %
අබාසාත්ති
10% රු.900
රු.1,000
- 10 %
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය
10% රු.1,755
රු.1,950
ප්‍රමේෂ් වික්‍රමසිංහ විසින් රචිත පොත් කට්ටලය
රු.2,500