17 වැනි සියවසේ උඩරට රාජධානිය සහ සතර කෝරළය පසුබිම් කරගනිමින් ලියැවුණු ප්රබන්ධ නවකතාවක් වන ‘නිලි වැස්ස’ ප්රකට ඓතිහාසික ආඛ්යානවලින් බැහැර වෙමින් ලියැවුණකි. සතර කෝරළයේ ජනප්රවාද වලින් සහ අප්රකට ඓතිහාසික තොරතුරුවලින් පෝෂණය වෙමින් ගොඩනැගෙන මෙම ප්රබන්ධ නවකතාව ලන්දේසි සෙනෙවියකු හා පෙමින් බැඳෙන උඩරට රජුගේ රහසිගත යකඩ දෝලියක වටා ගෙතෙන වික්රමාන්විත ආදර අන්දරයකි. 17 වැනි සියවසේ උඩරට රාජධානියේ දේශපාලනික පසුබිමද වස්තු විෂය කරගනිමින් ලියැවී ඇති මෙය ප්රේමය, ලිංගිකත්වය සහ සංකීර්ණ ස්ත්රී පුරුෂ මානවීය බැඳීම්වල ගැඹුරු මානයක් ස්පර්ශ කරයි.
| Author | Kathyana Amarasinghe |
There are no reviews yet
Customers who bought this item also bought
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750
- 20 %
සංග්රාම
20% රු.1,160
රු.1,450
මන්දෝදරි
රු.1,650
පැණි ලුණු දෙහි
රු.1,000