ඒ දවස්වල පොඩ්ඩ්යෙ හඳ පායා ගෙන ආවා.
උඹ වගේම පොඩි කෙල්ලෙක් නොදන්නා කමට හඳ එළිය
එක්ක හිනා වුණා. හඳ එළිය අපි දෙන්නව රිදියෙන් නෑවෙව්වා.
ඒත් පොඩ්ඩ්යෙ ලොකු අප්පෙ මගෙ කනට කරලා
ගායනා කරලා තිබුණෙ වෙස්සන්තර ජාතකය.
මේකයි මං උඹට කියන්නෙ, හඳ එළිය දිලිසුණාට අල්ලන්ඩ බෑ.
අපට අයිතිත් නෑ. උඹ වටේම තියෙන ගස්වල මල් පිපුණට ඒවා අයිති
ගස්වලට. නන්නත්තාර වෙච්ච තනිකමක ඉන්න කොට
හැට පැනපු මිනිහෙකුගෙ අතක, පයක, තොලක
වුණත් උණුහුමක් දැනෙනවා. අයිතිකාරයෝ ඉන්න නිධාන
අනවසරෙන් හාරන්න ගියොත් වස් වදිනවා.
- දුම්බරී
| Sinhala | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
- 20 %
වසඟ
20% රු.960
රු.1,200
- 20 %
BB - බීබී
20% රු.360
රු.450
- 20 %
රිදී
20% රු.1,280
රු.1,600
- 20 %
පුද්ගලිකයි රහසිගතයි
20% රු.1,040
රු.1,300
- 20 %
මව්වත් හදවත්
20% රු.960
රු.1,200
- 20 %
සුනඛ ආර්යා
20% රු.760
රු.950
- 20 %
සීගිරි කොදෙව්
20% රු.600
රු.750
- 20 %
ගජගා
20% රු.1,120
රු.1,400
- 20 %
ණයානන්දය
20% රු.720
රු.900
- 20 %
රතු වද මල්
20% රු.1,104
රු.1,380
- 20 %
ඉටි කුටිය විනිවිදිමි
20% රු.720
රු.900
- 20 %
පියාසර සමය
20% රු.1,000
රු.1,250