"උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”
"ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”
"උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”
“ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ
පිරිමියෙක් නෙවෙයි බං...හොඳ හයිය හිතක්...
ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ
මිනිස්සු හින්දා නෙවෙයි... උන්ගෙ හිත් හයිය හින්දා...
මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්...
මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක
ජීවිතේ ගොඩ දාගන්න.”
"ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා
පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක
ටිකක් අමාරුයි.”
“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”
"කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ."
"එහෙනං.?"
"උඹ ඒක හිතා ගනින්.”
| Author | Chulabhaya Shantha Kumara Herath |
| ISBN | 9786242042855 |
| Language | Sinhala |
| pages | 351 |
There are no reviews yet
Customers who bought this item also bought
- 20 %
වසඟ
20% රු.960
රු.1,200
- 20 %
ණයානන්දය
20% රු.720
රු.900
- 20 %
රතු වද මල්
20% රු.1,104
රු.1,380
- 20 %
සීගිරි කොදෙව්
20% රු.600
රු.750
- 20 %
BB - බීබී
20% රු.360
රු.450
- 20 %
ඉටි කුටිය විනිවිදිමි
20% රු.720
රු.900
- 20 %
පුද්ගලිකයි රහසිගතයි
20% රු.1,040
රු.1,300
- 20 %
මව්වත් හදවත්
20% රු.960
රු.1,200
- 20 %
දිගම දිග දිග දෑත
20% රු.1,200
රු.1,500
- 20 %
සුනඛ ආර්යා
20% රු.760
රු.950
- 20 %
රිදී
20% රු.1,280
රු.1,600