කැලඹුණු රැයක අහසින් ගිලිහී ඉස්ලාම් දෙව්මැඳුරක මිනාරට් ටැඹක් මත රැඳුණු තනි තරුවක් හා හඳ පළුවක් තුළින් ආදරයේ වියෝවත්, වියෝවේ ආදරයත් මතු නොව, සංහිඳියාවත් සොයා යන්නා වූ යුවතියකගේ කටහඬින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චාරුලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි.
‘කූර් නූනි විල් වලිවු’ යනු සී මැඳුරු කවුළුවක් නම් ඒ මතින් එබී බලන්නටත් මනුෂ්‍යත්වය පරායනය කරන්නටත් පාඨකයාට කරන ආදරණීය ආරාධනයයි, හඳ පළුව තනි තරුව.
‘හඳ පළුව තනි තරුව’ 2017 වසරේ පළ වූ විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය.
| Language | Sinhala | 
| Pages* | 183 | 
Customers who bought this item also bought
නෙල්ලි කැලේ වීරයෝ
		
            රු.400
		
	
ඉකිගායි: දීඝායු ලැබීමේ ජපන් ක්‍රමය
		
            රු.650
		
	
ඇට මැස්සා - Ata Massa
		
            රු.1,950
		
	
ස්වර්ණමය හෝරාව Swarnamaya Horawa -
		
            රු.1,400
		
	
පියාසර සමය
		
            රු.1,250
		
	
				- 10 %
		
    දිගම දිග දිග දෑත
		
            10% රු.1,350
		
				රු.1,500