Curtain of Fear - Denis Wheatley
කළු තිරය - අනුල ද සිල්වා
1941 ජනවාරි 28 දා අම්බලන්ගොඩ පෝල්වත්තේ උපන් අනුල ද සිල්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.
ගුරු වෘත්තියට බැඳුන එය අත්හැර දමා පසුව ලේක්හවුස් ආයතනයට බැදෙන්නීය.මිහිර ළමා පුවත්පතේ කතුවරිය ලෙස කටයුතු කළාය. වසර විස්සක් ලේක්හවුස් ආයතනයේ සේවය කළ ඇය පසුව පුවත්පත් කිහිපයක කතුවරිය ලෙස කටයුතු කළාය. නවකතා ගණනාවක් ලියූ ඇය විදෙස් ලේඛක ලේඛිකාවන්ගේ නවකතා රැසක් සිංහල භාෂාවට නැඟුවාය. සිය ලේඛක කටයුතු වෙනුවෙන් සම්මාන ගණනාවක් ලබාගෙන ඇති ඇය 2017 වසරේ දී ඉන්දීය රජය විසින් පිරිනමන ලද ස්ත්‍රී ශක්ති සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛන පිළිබඳ පශ්චාත් උපාධිධාරිනිය වන ඇය 2023 අගෝස්තු මස 11 වැනිදා සිය දිවි ගමන නිමා කළාය. මෙය ඇයගේ අවසන් කෘති කිහිපයෙන් එකක් වේ.
නිකලුස්ගේ නළල පුරා දහදිය වැගිරෙන්නට විය. ඈ ඔහු සිටිනවාට වඩා අඩි පහක් පමණ ඈතින් උස් තැනක සිටියාය. ඈ තල්ලුකර දැමීමට ඔහුට ක්‍රමයක් නොවිය. ඈ බොරු මවා පෑමක් නොකරන බවද ඔහුට ඒත්තු ගියේය. බිල්ටෝ සිරගත වීමෙන් මුදවා ගැනීම සඳහා ඈ උත්සාහ කරන්නේ තමන් මරා දැමීමට ද?

| Author | Anula De Silva |
| Language | Sinhala |
| ISBN | 9786245865307 |
| pages | 256 |
There are no reviews yet