"මඩොල් දූව නවකථාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි; උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු. ”'
- ආචාර්ය අයි. ස්කාවෙජ් - බ්රූනෝ විශ්ව විද්‍යාලය. චෙකොස්ලෝවේකියාව
අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ. ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව, මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලැකේ. රුසියන්, රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංගිරිසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකථාවකි.

| Sinhala | Sinhala |
| 184 | 138 |
Customers who bought this item also bought
- 20 %
අපේ ගම
20% රු.360
රු.450
දරුවන් වෙනුවෙන් රචිත මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ළමා පොත් කට්ටලය
රු.3,375
ශිෂ්‍යත්වය (අඹ යහළුවෝ 2)
රු.730
අඹ යහළුවෝ
රු.775
- 20 %
යුගාන්තය
20% රු.720
රු.900
- 20 %
ගඟ අද්දර කැලේ
20% රු.240
රු.300
- 20 %
පාළු දූපත
20% රු.480
රු.600
- 20 %
කලියුගය
20% රු.720
රු.900
- 20 %
බව තරණය
20% රු.560
රු.700
- 20 %
ලීලා
20% රු.320
රු.400
ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ජනප්‍රිය ළමා කතා එකතුව 01
රු.1,460
- 20 %
මිතුරෝ
20% රු.320
රු.400