මිනිස්සු... දුබලයන්ව ඉපදෙන්නාහ.
මිනිස්සු... ජීවිතයේ යම් යම් යුගවල
විවිධ හේතු කාරණාවන් නිසාවෙන්
දුබලයන්ව ජීවිතය රැකගන්නාහ.
නමුත්...
අප කිසිවෙකුටත්
දුබලයන්ව මිය යන්නට
අයිතියක් නැත.
අපි නැඟිටිය යුතුය!
අපි හිනැහිය යුතුමය!
| Samaraweera Wijayasinghe | Niluka Brandon |
| Sinhala | Sinhala |
| 9789556560527 | 9786245546503 |
| 284 | 395 |
There are no reviews yet