Read & Colour
කියවන්නයි පාට කරන්නයි
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත පිදුරුපාල කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
Ages 3-5
Activity Book
There are no reviews yet
Customers who bought this item also bought
දක්ෂ දරුවකු හදා වඩා ගත හැකි මග
රු.400
හේනේ විත්ති
රු.380
වන ගත ළමෝ (Wana Gatha Lamo)
රු.950
වෙනස් වෙන්න පටන් ගන්න
රු.275
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතා
රු.2,700
සාර කෙත - පියසේන කහඳගමගේ
රු.450
යතිවරයෙකු සේ සිතන්න
රු.1,580
අපේ ගමේ විත්ති
රු.570
මා දුටු බින්තැන්න
රු.760
ධනවත් පියා දිළිඳු පියා
රු.900
කම්මැළි මොළේ
රු.950
Gopi’s First Box Of Learning: Based on Gopi the dog, from Sudha Murty’s Gopi Diaries!
රු.4,800