ස්වර්ණ පුස්තක 2025 දෙවන අදියර සඳහා නිර්දේශිත - අබාසාත්ති | මනෝහරි ජයලත්
"මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!"
"උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!"
"ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා...! මට පිළිකුල්... මට මගේ සරුවාංගෙම පිළිකුල්...
" නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!"
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
"මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි...හ...ක් නෑ! උන් මා...ව අල්ලා ගනී. අනේ දෙයියනේ...
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී.......ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ... මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
| Language | Sinhala |
| ISBN | 9786245663811 |
| Pages | 208 |
There are no reviews yet
Customers who bought this item also bought
- 10 %
වාපි
10% රු.720
රු.800
- 10 %
පියාසර සමය
10% රු.1,125
රු.1,250
- 10 %
පරිකර්ම
10% රු.855
රු.950
- 10 %
සිතේ කෙටුණු දේවනාගර
10% රු.1,080
රු.1,200
- 10 %
නිදොස්මි නිදහස්මි
10% රු.1,080
රු.1,200
- 10 %
මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත
10% රු.855
රු.950
- 10 %
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය
10% රු.1,755
රු.1,950
- 10 %
දෙයියන්ගෙ ඇතා
10% රු.882
රු.980
- 10 %
අගත අනගත
10% රු.1,080
රු.1,200
- 10 %
සිරස පාද වර්ණනාව
10% රු.878
රු.975
දිස්පරයු
රු.1,750
2025 ස්වර්ණ පුස්තක අවසන් වටය සඳහා නිර්දේශිත කෘති
රු.4,680