REBEIRO'S HISTORY OF CEILAO
දාසය වන ශත වර්ෂයේදී පුර්තුගීසි ජාතික ජෝවෝ රිබෙයිරෝ ශ්රී ලංකාවට පැමිණෙන විට, ඔහුගේ වයස අවුරුදු 19ක් විය. හේ පුර්තුගීසි හමුදාවට බැඳී , අවුරුදු 18ක් මෙරට රජවරුන් සමග සටන් කළේ ය. ඒ අත්දැකීම්ද, එකල මෙරට සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන පසුබිමද විස්තර කරමින් හෙතෙම, සිය මහලු විය ලිස්බනයේ ගත කරමින් සිටිය දී මේ ග්රන්ථය ලියුවේය.
වර්ෂ 1909 දී පී. ඊ. පීරිස් දැරණියගල විද්වතා, මුලින්ම පුර්තුගීසි භාෂාවෙන් ලියැවුණු මේ ග්රන්ථය ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කළේ ය.
| Language | Sinhala |
| ISBN | 9786246446260 |
There are no reviews yet