'විශ්වාස' කියන්නේ හරි අපූරු දෙයක්, අවම වශයෙන් මිනිසුන් දෙදෙනෙකුගේවත් විශ්වාස සම්පූර්ණයෙන් ම සමාන වෙන්නේ නැහැ. 'ආච්චි අම්මාගේ හරි අපූරු විශ්වාස' පරම්පරාවකින් පරම්පරාවකට දායාද කරන සිතුවිලි බීජ ගැන කතිකාවතක යෙදෙනවා. පලතුරු යුෂ වීදුරුවක් රසවත් කරන ලුණු ඇබින්දක් සේ, විවිධ පුද්ගලයින්ගේ සත්‍ය අත්දැකීම් ගොන්නක් එකට මුහුකර මනඃකල්පිතයෙන් බිඳක් සාහිත්‍ය රසය උදෙසා එක් කළ මේ කතාව පාඨකයාගේ පංචේන්ද්‍රියයන්ට ආමන්ත්‍රණය කරන්නේ නොස්ටැල්ජියානු හැඟීම් රසය පුබුදුවමිනි. ඔබ මේ පිටු අතර අරුත් ගලපන අතරට, ඔබ සොයමින් සිටි 'සුබ සලකුණු' ද සොයා ගන්නවා ඇති. ඉතින්, අර්ථවත් කියවීමක් වේවා!
| Author | Thakshila Samanthi Jayasekara |
| Language | Sinhala |
| ISBN | 9786246555351 |
| pages | 161 |
There are no reviews yet