''දුවේ.. කොහෙ ගියත්
මොනවා කෙරුවත් කමක් නෑ..
හැබැයි උඹ පැවත එන්නෙ
සිටු පරපුරකින් කියන එක
අමතක කරන්න එපා.. උඹ
ඉපදුණ දවසේ නැකැත් ඇදුරා
කිව්වේ අපිට අහිමි වෙච්ච
ධනය, බලය, කීර්තිය
ඔක්කොම උඹ හරහා ආපහු
ලැබෙනවා කියලා.. අපිට ඒ
කිසි දෙයක් නොලැබුණත්
කමක් නෑ.. කවදා හරි දවසක
යහපත් කුල කුමාරයෙකුට
සරණ පාවලා දෙනකම්
තමන්ගෙ ගෞරවය රැකගෙන
පරිස්සමින් ඉන්ට උඹ වගබලා
ගන්ට ඕන.."
| Author | Chandi Kodikara |
| Language | Sinhala |
| ISBN | 9786246001209 |
| pages | 288 |
There are no reviews yet