* 1989 හොඳම නවකතාව - රාජ්‍ය සාහිත්‍යය සම්මානය
අරමුණු විරහිතව මගට බැස
- මග තොට නොහැඳින, ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද, නන්නාඳුනන මිනිසුන් හා
නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුණු
රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්‍රාමය, රංසිරිගේ සංග්‍රාමය නමින් පාඨකයා අතට පත්වී
තිබේ. ඒ වනාහි කුලසේන ෆොන්සේකාගේ කතා කලාවේ - එනම් රසින් හා අරුතින් පිරිපුන් කතා
ගෙතීමේ කලාව - පාඨක විචාරක උභය පක්ෂයම එක
සේ තෘප්තිමත් කරන්නාවූ කතා කලාවේ අභිනව ජයග්‍රහණය ලෙස හඳුන්වා දීම වටනේය.
මහාචාර්ය සුනිල් ආරියරත්න
| Author | Kulasena Fonseka |
| Language | Sinhala |
| 9789557339139 | 9789559520009 |
| pages | 234 |
There are no reviews yet
Customers who bought this item also bought
බූරු පොරය
රු.400
සිරිමල්ගේ වික්‍රම
රු.599
චාල්ස් ඩිකන්ස්ගේ - ඔලිවර් ට්විස්ට්
රු.799
මාක් ට්වේන්ගේ - ටොම් සෝයර්
රු.799
සෝමපුර වීරයෝ
රු.800
තුන් යහළු වික්‍රමය
රු.599
අයිරාංගනී
රු.400
නෙල්ලි කැලේ වීරයෝ
රු.400
මාණික්කාවත
රු.900
ඇහි පියන් ඇහැරිලා
රු.450
හිරුත් හිම පියල්ලක
රු.520
ගොළු හදවත
රු.950