අතරතුර
මම සැලෝන් එකට කිව්වෙ කෙස් වැටිය රෝස පාට කරන්න කියලා.
එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපදියි. ඒ උපදින්නෙ කායා.
අතීතය කන්දක් නාය යනවා වගේ නාය ගියාවෙ. බොර පාට මහා දිය කදක් එක්ක ගහකොළ, ගේදොර කඩා බිඳ ගෙන එන නාය යාමක් වගේ සලකුණක්වත් නොතබා කල්කිව අරන් යන්න කායාට උපදින්න. සතුටට වැඩි වටිනා දෙයක් මිනිස් ප්රාණියෙකුට තියෙන්න බෑ.
ඔයා හැමදාම සතුටින් ඉන්න.
| Language | Sinhala |
| ISBN | 9786246107062 |
| Pages | 303 |
There are no reviews yet
Customers who bought this item also bought
සීනි මුරුක්කු
රු.1,200
තිවංක කතාව
රු.1,750
කැමෙලියා
රු.975
කඩදොර
රු.980
- 10 %
උත්පත්ති
10% රු.1,350
රු.1,500
- 10 %
වීසාචකයෝ
10% රු.878
රු.975
කැළලිකාරයෝ
රු.1,200
කොස්මොපොලිටන් ජීවිත
රු.1,150
- 10 %
රන් නාරි කුඤ්ජරය
10% රු.1,080
රු.1,200
- 10 %
සිරසාලවන්යා
10% රු.1,035
රු.1,150
දිස්පරයු
රු.1,750
ප්රේමසූත්ර
රු.1,200