විශාල පවුල්
බරක් උසුළාගෙන සිටින සමරජීව ඉපැරණි සංස්කෘතික උරුමයක් ඇති උප නගරයක වෙසෙන්නෙකි.
සීලවතී නම් වන ඔහුගේ බිරිඳ නොයෙක් උපා මංවලින් පවුල් බර සැහැල්ලු කර ගැනීමට වැර
වෑයම් කරන්නියකි. ඔවුන්ගේ දරු පස්දෙනා මතු පිටින් රන්මසුන් සේ වෛවර්ණයෙන්
දිලිසෙමින් පාවෙන ඇත්තෝ වෙති. සිතින් මනසින් නොපෑහුණු සමරජීව දෙමාල්ලෝ දූ පුතුන්ගේ
බොල් පැතුම් සපුරා ලීමට ගොස් දෙවුරු බර දරා සිටිය නොහැකිව ඇද වැටෙති.
| Author | Kulasena Fonseka |
| Language | Sinhala |
| ISBN | 9789559520061 |
| pages | 240 |
There are no reviews yet