කහ කිරිල්ලී ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්රශ්න කළා.
'ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නේ...?"
"ගෑනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට
වෛර කරන එක...දෙවෙනි එක දරා ගන්න බැරි තරම්
එයා ඒ මිනිහට ආදරේ කරන එක...."
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
"දරාගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන
මට විතරයි.."
| Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
කැමෙලියා
රු.975
තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්
රු.800
නැන්දම්මාගේ ඩයරිය
රු.1,000
පළිඟු පාවාඩ
රු.850
බෝට්ටු සවාරිය
රු.650
ඇහැලෙපොලගේ ජීවිත කතාව
රු.400
පළමුවන ලෝක මහා සංග්රාමය 1914 - 1919
රු.450
අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා
රු.1,300
බාලාංශේ
රු.850
බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි
රු.1,400
නිහඬ විප්ලවය
රු.900
බෝඩිං කතා
රු.900