Second Class Citizen - Buchi Emecheta
Kalu Gahaniyage Sihinaya - Anula De Silva
'' එංගලන්තයේ සංක්රමණික කළු ජාතික ගැහැනියක් මුහුණ දෙන අසරණභාවය, සමාජ අසමානතා සහ මානුෂික නිදහස පිළිබඳව මෙම කෘතියෙන් ගැඹුරින් සාකච්ඡා කෙරේ. ''
කළු ගැහැනියගේ සිහිනය නයිජීරියානු ජාතික බුචී එමචිටා විසින් ලියූ Second Class Citizen නම් ඉංග්රීසි නව කථාවේ පරිවර්තනයකි.
මානුෂික නිදහස ගැන පූජනීයත්වයෙන් සලකන එංගලන්තයේදී වුවද කළු ගැහැනියක් පත්වන දුක්ඛිත අසරණ තත්ත්වය ගැන බුචී විස්තර කරනුයේ තමා ලන්ඩන් නුවර ගත කළ ජීවිතයෙන් ලද අත්දැකීම් ද එකතු කරමිනි.
| Author | Anula De Silva |
| Language | Sinhala |
| ISBN | 9786245865291 |
| pages | 130 |
There are no reviews yet