2024 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත කෘතියකි.
2019 වසරේ හොඳම නවකතාව "මකරානන්දය"
*රාජ්‍ය සාහිත්‍ය සම්මානය
*විද්‍යොදය සාහිත්‍ය සම්මානය
හිමිකර ගත් සම්මානලාභී ලේඛිකාව විරාජිනී තෙන්නකෝන් විසින් රචිත
කැමෙලියා
“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”
ඇනිටා
“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”
ජෙෆ්රි
“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”
කැමෙලියා
අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.
කළු අශ්වයා
Author | Virajini Thennakoon |
Language | Sinhala |
ISBN | 978-955-31-2881-2 |
Pages | 222 |
There are no reviews yet
Customers who bought this item also bought
- 10 %
මැයි මාර ප්‍රසංගය
10% රු.630
රු.650
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750
- 10 %
මන්දෝදරි
10% රු.1,440
රු.1,600
- 10 %
උත්පත්ති
10% රු.1,350
රු.1,500
- 10 %
වීසාචකයෝ
10% රු.878
රු.975
- 10 %
කැළලිකාරයෝ
10% රු.1,080
රු.1,200
- 10 %
කඩදොර
10% රු.882
රු.980
- 10 %
ප්‍රේමසූත්‍ර
10% රු.1,260
රු.1,400
- 10 %
තිවංක කතාව
10% රු.1,575
රු.1,750
- 10 %
සිල්වර් ටිප්ස්
10% රු.1,440
රු.1,600
- 10 %
කොස්මොපොලිටන් ජීවිත
10% රු.1,035
රු.1,150
- 10 %
රන් නාරි කුඤ්ජරය
10% රු.1,080
රු.1,200