Ceylon -The Paradise of Adam - Caroline Corner
සිලෝන් - ආදම්ගේ පාරාදීසය - කුමාර සිරිවර්ධන
යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය.
ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොළඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටත් විජිත සමයේදීය. ඒ සමකාලීනව ඇගේ සැමියා මෙරට යටත් විජිත කාර්යාලයේ නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon ; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි.
සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි, විශ්වාස, චර්යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් මනාව විස්තර කරයි.
| Author | Kumara Siriwardhana |
| Language | Sinhala |
| ISBN | 9786245865024 |
| pages | 306 |
There are no reviews yet