මෙම කෘතිය නොතාරිස්වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ්‍යයන් ඇතුළු සියලු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොතකි. ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත්‍යවශ්‍ය පනත් අන්තර්ගත අත්පොතක් ලෙස මෙය සකස් කර ඇත.
නොතාරිස් පනතට සිදු කළ වැදගත් වෙනස්කම්, ඇටර්නි බලපත්‍ර සම්බන්ධ අලුත් වූ නීතිය, ලේඛන ලියාපදිංචි කිරීමේ අලුත් නීති ඇතුළු පනත් රාශියක් සංශෝධන සහිතව මෙම පොතට ඇතුළත් කර ඇත.
| Language | Sinhala |
| ISBN | 9786246107062 |
There are no reviews yet