ඔහු,
ඇයව දුටු එදින ඉරිදාවක් විය. එකවර ම ඇය හැඳින ගැනීමට ඔහු සමත් වූයේ ය. ඔවුහු දෙදෙන, එකිනෙකා දෙසට ඇවිද එමින් සිටියහ. ලලී සිටියේ තනියම වූ අතර ඇය: කොණ්ඩය බූ ගා, එකම වර්ගයේ කිසිදු කලඑළියක් හෝ හැඩයක් නොමැති ඇඳුම් ඇඟලූ කෙල්ලන් රංචුවක් සමග සිටියා ය. ඇයගේ ඒ දෑස හැරුණු විට ඇයව අනෙකකුගෙන් වෙන් කර හඳුනා ගැනීමට කිසිදු සලකුණක් නොතිබිණි. ඒ, කළු පැහැ දුඹුරුවන් දෑස්.... ඔහු කවදාක හෝ දැක නොතිබුණු තද ම තද දුඹුර... දෙවන වතාවට ඔවුහු එකිනෙකාගේ අධ්‍යාත්ම තුළට එබිකම් කරමින් සිටියහ. ලලීගේ හද ගැස්ම මොහොතකට නතර වුණි; දෑස් එකිනෙක මත ගැටිණි;
මුළු ලොව ම තත්පරයකට ගල් වුණි.
| Samaraweera Wijayasinghe | Chandana Gunasekara |
There are no reviews yet
Customers who bought this item also bought
බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)
රු.650
කැන්ඩි මහල්
රු.1,950
චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දින පොත
රු.1,750
රන් නාරි කුඤ්ජරය
රු.1,200
කැළලිකාරයෝ
රු.1,200
ලක්දිව අන්දර
රු.500
යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්
රු.980
ලංකාවේ වන ප්‍රවාහය
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
වෙජිටේරියන්
රු.1,100
- 30 %
ඇමෙරිකාවේ සම්භවය
30% රු.3,185
රු.4,550
Toxic ගර්භ විස
රු.1,650