ස්වර්ණ පුස්තක 2025 දෙවන අදියර සඳහා නිර්දේශිත - වාපි | මහින්ද චන්ද්‍රසේකර
රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරි පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා සිටි මහරජු එක්වර ම නැඟී සිටියේ සැබෑවක් ලෙස දුටු බියකරු සිහිනයකින් අවදි වෙමිනි.
| Sinhala | Sinhala |
| ISBN | 9786242041742 |
| 284 | 192 |
There are no reviews yet
Customers who bought this item also bought
පරිකර්ම
රු.950
අබාසාත්ති
රු.1,000
පියාසර සමය
රු.1,250
සිතේ කෙටුණු දේවනාගර
රු.1,200
මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත
රු.950
සිරස පාද වර්ණනාව
රු.975
නිදොස්මි නිදහස්මි
රු.1,200
දෙයියන්ගෙ ඇතා
රු.980
අගත අනගත
රු.1,200
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය
රු.1,950
කැමෙලියා
රු.975
දිස්පරයු
රු.1,750