අපේ ප්රෙහෙලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
| Sinhala | Sinhala |
| 184 | 108 |
Customers who bought this item also bought
සෙංකොට්ටං
රු.1,000
මාණික්කාවත
රු.900
ඇහි පියන් ඇහැරිලා
රු.450
හිරුත් හිම පියල්ලක
රු.520
මැයි මාර ප්රසංගය
රු.700
චරිත තුනක්
රු.1,000
ලොවීනා
රු.1,650
මග දිගට ජන කතා 1
රු.980
කාලෝ අයං තේ
රු.375
මග දිගට ජන කතා 2
රු.600
මධුර මන්තර
රු.1,800
රාජපක්ෂ වලව්ව
රු.425