"සයිමන් මහත්තයා දන්නවද මේ කවුද කියලා" බෝතලය තරමක් දුරට හිඳෙන්නට ඉඩ දී මම ඇසුවෙමි.
"තමුසෙලගෙ යාළුවෙක්නෙ. හැබැයි පුතෝ බැලුවම, ඊට වැඩිය දැන් මගේ රසිකයෙක්."
ඇස්කා සීසීකඩ විසිරුණු හිසකෙස් අදිමින් මා දෙස බැලුවේ කූරක් දෙකක් විදගන්නට බැරුව ආතතියෙන් දාඟලන ඉත්තෑවෙකු මෙනි.
| Author | Manjula Wediwardena |
| Language | Sinhala |
| pages | 161 |
| ISBN | 9786246625771 |
There are no reviews yet