ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්. අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.
මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.
හදවත්වරක්
ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.
එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.
තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න
හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.
| Samaraweera Wijayasinghe | Niluka Brandon |
| ISBN | 9786246268008 |
There are no reviews yet
Customers who bought this item also bought
වාපි
රු.800
පියාසර සමය
රු.1,250
මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත
රු.950
- 20 %
රතු වද මල්
20% රු.1,104
රු.1,380
- 20 %
පුද්ගලිකයි රහසිගතයි
20% රු.1,040
රු.1,300
ජැෆ්නාදරය
රු.1,400