කොලනියේ ඇති මහ මිදෙල්ල ගහ හැරුණු කොට සෙසු ගස් සියල්ලෝ ම මැණිකාගේවත්, රනාගේවත් පැත්තක් නොම ගත්තේය. කොලනිය පුරා ම ගස්වල පවා තිබුණේ නිර්පාක්ෂික බවකි. බොහෝ ගස් සංවේගයේ උපරිමයට ළඟා වී ද යත්, හමන සුළඟට පවා ගස්හු නො සෙලවුණහ. සුළඟ ද කොලනියට හමා ඒම නවතා ඇල්ල කොලනිය දෙසට පසු බැස්සේ ය.
| Author | Waralle Sangarakkhitha Thero |
| Language | Sinhala |
| ISBN | 9786244958093 |
| pages | 284 |
There are no reviews yet