කුල පීඩනය විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබනා ළමුන් පිරිසක්,කුල පීඩනයේ ද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටි පරම්පරාවක්,පෙරුමාල් මුරුගන්ගේ අග්රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුඅ ක්රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූර්ව නවකතාවකි.
Language | Sinhala |
Pages | 360 |
There are no reviews yet