විනාශයේ ප්‍රමාණය තක්සේරු කර ගැනීමටවත් නොහැකිව, බෙර හඬක් සේ පවතී හදවතේ ගැස්ම උහුලා ගත නොහැකිව ඔහ පඩිය මත වාදී ගත්තේය. ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යැයි කියමින් යුදෙව්වන්ට විරුද්ධව නැගී සිටීමට ජර්මන් ජනතාව කැඳවන ලද අවස්ථාවේ, සිතු ප්‍රමාණයට වඩා සිදුවූ විනාශය ඇති මහත් විය. හිට්ලර්ගේ නියෝජිත අමාත්‍යවරයා විසින් හිට්ලර් වෙනුවෙන් කතා කරමින්, යුදෙව්වන්ට විරුද්ධව විරෝධතා දැක්වීමට අවසර දෙනු ලැබීය. ජර්මානු සහ ඔස්ට්‍රියානු ජාතිකයන් විසින් යුදෙව්වන්ගෙන් කරනු ලබන පළිගැනීම් පූර්ණ ලෙස සාධාරණීකරණය කරන බව ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබීය. එය කලකෝලහල කරමින් කැරලි ගසීමට්, සියළු විනාශයන් සිදු කිරීමටත්, සමූහ ලෙස ඝාතනය කිරීම් සිදු කිරීමටත් දෙන ලද විවෘත ආරාධනයක් විය.
Language | Sinhala |
Author | Wimaladasa Samarasinghe |
Pages | 354 |
There are no reviews yet
Customers who bought this item also bought
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
රු.1,000
මකරානන්දය
රු.1,250
අසනග වැසි
රු.1,400
කොළපාට ඇස් - May December Romance
රු.1,600
- 10 %
සිතේ කෙටුණු දේවනාගර
10% රු.1,080
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
මිනිස් ලකුණ
රු.850
New
වෙජිටේරියන්
රු.1,100
New
භූතාවේශය
රු.1,750
New
ලැවෙන්ඩර්
රු.750
New
හඬ නිහඬ
රු.1,700
New
සත්සද නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
රු.1,800