1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සුදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදුකළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි.
මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්, ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.
Language | Sinhala |
Pages | 488 |
There are no reviews yet
Customers who bought this item also bought
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
රු.1,000
මකරානන්දය
රු.1,250
අසනග වැසි
රු.1,400
කොළපාට ඇස් - May December Romance
රු.1,600
- 10 %
සිතේ කෙටුණු දේවනාගර
10% රු.1,080
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
මිනිස් ලකුණ
රු.850
New
වෙජිටේරියන්
රු.1,100
New
සුළඟ මගේ නම දනී
රු.1,400
New
භූතාවේශය
රු.1,750
New
ලැවෙන්ඩර්
රු.750
New
හඬ නිහඬ
රු.1,700