Descriptionරයිට් සහෝදරයෝ ලොව ගුවන් ප්‍රවාහනයේ මූලාරම්භය සනිටුහන් කළ දෙදෙනා වෙති. කුඩා දරුවන්ව සිටි කාලයේදීම ගුවන් යානයක් නිපදවීමේ සිහිනය දුටු ඕවිල් හා විල්බර් සොහොයුරන් දෙදෙනා ඒ සිහිනය හැබෑ කර ගත්තේ මුළු ලොවම විස්මයට පත් කරවමිනි.Features රයිට් සහෝදරයෝ ලොව ගුවන් ප්‍රවාහනයේ මූලාරම්භය සනිටුහන් කළ දෙදෙනා වෙති. කුඩා දරුවන්ව සිටි කාලයේදීම ගුවන් යානයක් නිපදවීමේ සිහිනය දුටු ඕවිල් හා විල්බර් සොහොයුරන් දෙදෙනා ඒ සිහිනය හැබෑ කර ගත්තේ මුළු ලොවම විස්මයට පත් කරවමිනි. Author Sumithra Rahubaddha ISBN New 978-955-1470-31-9 Language Sinhala Pages* 32 Customers who bought this item also bought සියැට්ල් මාමා රු.190