මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් ඇහැලෙපොලගේ ජීවිතය පිළිබඳ ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය ජීවිත විස්තරයක් සැපයීමයි. ඔහු වනාහී, ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකවම ප්රමුඛ කාර්යභාර්යක් ඉටු කළේය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අඳුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වු තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනොමතික රජකු විසින් ඇහැලෙපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නාඩගමක තේමාව බවට ද පත් ව තිබේ.
| Samaraweera Wijayasinghe | Ranjith Iluppitiya |
There are no reviews yet
Customers who bought this item also bought
ග්‍රීකයෝ සහ මෞර්යයෝ
රු.590
මහාචාර්ය ඔලිවර් අබේනායක : බෞද්ධ අධ්‍යයන විමර්ශන
රු.900
බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)
රු.650
සිංහල ථූපවංසය
රු.950
පුරාණ ඇහැළපොළ හටන
රු.50
කැලෑව සහ පුරාණ ගම
රු.180
අතීතාත්ම ස්මරණ (ඓතිහාසික සාක්ෂි සනාථ කළ පූර්ව ජන්ම ගවේෂණය)
රු.680
කැන්ඩි මහල්
රු.1,950
චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දින පොත
රු.1,750
කමාන්ඩෝ පියසටහන්
රු.1,200
රන් නාරි කුඤ්ජරය
රු.1,200
කැළලිකාරයෝ
රු.1,200