ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කලා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කල තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය "ද ග්රෝව් " වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකිවේවිද..?? නිහඩ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේම අවලස්සන ප්රතිබිම්බය දෙස බැලීමක්ද..??
| Sinhala | Sinhala |
| 284 | 382 |
There are no reviews yet
Customers who bought this item also bought
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
රු.1,000
මකරානන්දය
රු.1,250
අසනග වැසි
රු.1,250
කොළපාට ඇස් - May December Romance
රු.1,600
මන්දෝදරි
රු.1,650
සිතේ කෙටුණු දේවනාගර
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
මිනිස් ලකුණ
රු.850
වෙජිටේරියන්
රු.1,100
සුළඟ මගේ නම දනී
රු.1,400
භූතාවේශය
රු.1,750
ලැවෙන්ඩර්
රු.750