සෙංකොට්ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්ථානගත කරනු ලැබූ අව වරප්රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්ටං හි ප්‍රධාන චරිත වෙති.
විශිෂ්ටතම නවකතාව 2012 - රාජ්‍ය සාහිත්‍ය සම්මානය...
- ගොඩගේ සාහිත්‍ය සම්මානය
- විද්‍යෝදය සාහිත්‍ය සම්මානය
- ස්වර්ණ පුස්ථක අවසාන වටයට නිර්දේශය
| Sinhala | Sinhala |
| 184 | 162 |
Customers who bought this item also bought
- 20 %
අපොයියාව
20% රු.560
රු.700
මාණික්කාවත
රු.900
- 20 %
මැයි මාර ප්‍රසංගය
20% රු.560
රු.650
- 20 %
චරිත තුනක්
20% රු.800
රු.950
- 20 %
ඇහි පියන් ඇහැරිලා
20% රු.360
රු.450
- 20 %
ලොවීනා
20% රු.1,320
රු.1,650
- 20 %
මග දිගට ජන කතා 1
20% රු.784
රු.980
- 20 %
හිරුත් හිම පියල්ලක
20% රු.416
රු.520
- 20 %
මළගිය ඇත්තෝ
20% රු.392
රු.490
- 20 %
කාලෝ අයං තේ
20% රු.300
රු.375
- 20 %
මළවුන්ගේ අවුරුදු දා
20% රු.680
රු.850
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750