මගේ වැටහීම අනුව , කළු අච්චිගමගේ ජයතිලක , ඔහුගේ පාඨකයන් වඩාත් හොඳින්
දන්නා පරිදි කේ. ජයතිලක , අද ඉහළම තලයෙහි සිටින නිර්මාණාත්මක ලේඛකයන් හා
බුද්ධිමතුන් අතරෙහි ලා ගිණිය හැකි වේ. ප්‍රමුඛත්වය අතින් ඔහු දෙවෙනි වතොත් වන්නේ
මාර්ටින් වික්‍රමසිංහට පමණකි.
ජයතිලකගේ නවකතා අතුරෙන් සියලු පාඨකයන්ගේ හදවත සසල කළා වූත් , ඔහුගේ ශ්‍රේෂ්ඨතම
කෘතිය හැටියට විශ්ව සම්භාවිතාව වූත් නිර්මාණය චරිත තුනක්ය. 1963 දී මුලින්ම පළ කරන
ලද එහි ජනප්‍රියත්වය කොතරම් විශාල වුවත් එහි තේමාව හෝ අන්තර්ගතය පිලිබඳ තීක්ෂණ
අර්ථකතනයක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත. එය කියවන කියවන වාරයක් පාසා මුලින් ඇස ගැසුණාට
වැඩි යමක් දක්නට ලැබෙයි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
(පුංචිරාළ ඉංග්‍රීසි පරිවර්තනයට ලියූ ප්‍රස්තාවනාවෙනි)
| Sinhala | Sinhala |
Customers who bought this item also bought
රාජපක්ෂ වලව්ව
රු.425
පුංචි රාළගේ මරණය
රු.500
මතු සම්බන්ධයි
රු.1,000
සෙංකොට්ටං
රු.1,000
ගොළු හදවත
රු.950
අපොයියාව
රු.700
පුංචි පැළේ ගස වෙනා (චරිතාපදානය)
රු.1,300
පුංචිරාළ
රු.425
මායා මාලිගා
රු.375
අඹ යහළුවෝ
රු.775
පිතාමහ
රු.550
මධුර මන්තර
රු.1,800