ඒ සුළං ධාරාවෝ සියල්ල විඳදරාගෙන සෙනෙහසින් වැඩවාසය කළහ.
ඈත අතීතයේ, වර්ෂ එක්දහස් අටසිය ගණන්වල අග සපරගමුවේ මහා ගන වනමූකලන් එළිපෙහෙළි කොට සිය වාසස්ථාන සහ ගොවි බිම් සකසා ගත් පැරැන්නෝ මහ පොළව සමඟ ගෙවූ ඒ අවිහිංසක ජීවිත අවිනිශ්චිත බවින් පිරී පැවතුනි. සපරගමු කඳු පාමුල පිහිටි අටකළං කොරලයේ මහ පොළොව හා සටන් වැදි මිනිස්සු නිහඬවම ඒ පොළොවටම පස් වූ හ. පසු කළෙක ඒ පොළොවෙන්ම මතු වූ නෙක මිණිකැට හේතුවෙන් නූතන ජීවන චර්යාවන් විපර්යාසයන්ට ලක් වුවද බොහෝ විට ජීවත් වීම උදෙසා අත්‍යාවශ්‍ය වන්නේ මිල මුදලටත්, බලයටත්, ආදරයටත් එහා ගිය දේවල් සමුහයක් බවත්, නම් වශයෙන් නොකියැවෙන ඒ බොහෝ දේවල් සමාජ විපර්යාසයන්ගෙන් නොනැසී වාතලය හා මුසු වී කාලය හරහා ගමන් කරන බවත් “මාණික්කාවත” තුළින් නිරූපණය කිරීමට උත්සාහ දරයි.
Author | Mahinda Prasad Masimbula (මහින්ද ප්‍රසාද් මස්ඉඹුල) |
ISBN New | 978-955-0980-23-9 |
Language | Sinhala |
Pages* | 165 |
There are no reviews yet
Customers who bought this item also bought
සෙංකොට්ටං
රු.900
අපොයියාව
රු.600
එදා හෙළ දිව
රු.1,100
සිය සිය පත් සිය
රු.800
අයි. ඩී.
රු.1,600
ඇහි පියන් ඇහැරිලා
රු.450
ශීතා
රු.275
තරුණ වීරයෝ 1 (අතිශයින්ම අනතුරුදායකයි) - The Hardy Boys 1
රු.940
තරුණ වීරයෝ 2 (රුදුරු කතරේ වික්‍රමය) - The Hardy Boys 2
රු.920
තිත්ත මල්
රු.550
ප්‍රේමානිශංස
රු.1,590
තරුණ වීරයෝ 3 (සයුරු තෙරේ සංග්‍රාමය) - The Hardy Boys 3
රු.500