ඔවුහු
සෙනෙහසේ දිව මතුර ලුහුබැඳ ගියහ. ගර්හාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී ගමන අත් නො හළහ.
දයාවද, ආදරය , කරුණාව හා ළතෙත්
බවද සංගායනා කරන්නා වූ දිව මතුර අසන්නට යන මග සම්මුඛ වූ නිල් දිය දහරා ද විටෙක රළු
විය, රළු පරළු විය. කපුරු මල් කිණිසි තුඩගින් සිඳ බිඳ ලූවද පුසුඹ එලෙසින්ම ශේෂ
විය. ඔවුහු මං සලකුණු නොතිබුණ මගක මං සලකුණු තබා ගියහ.
| Sinhala | Sinhala |
| 184 | 440 |
Customers who bought this item also bought
කෙළිමඩල
රු.500
- 20 %
අගපිපිමල්
20% රු.1,200
රු.1,500
- 20 %
බුමුතුරුණු
20% රු.800
රු.1,000
- 20 %
ඉටි පහන්
20% රු.1,320
රු.1,650
- 20 %
චරිත තුනක්
20% රු.800
රු.950
- 20 %
අපොයියාව
20% රු.560
රු.700
සෙංකොට්ටං
රු.900
- 20 %
විරාගය
20% රු.680
රු.850
ආදරය බෙදන්නී
රු.850
- 20 %
පුංචි රාළගේ මරණය
20% රු.400
රු.500
- 20 %
මායා මාලිගා
20% රු.300
රු.325
- 20 %
මතු සම්බන්ධයි
20% රු.800
රු.1,000