මාරස්සන
ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ
කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික
තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ
ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමගම කෙරිණි.
උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස්කර ගත් කරුණු වලින්
බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැගුණු සැටියි මේ.
මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජනකතා 2 නමින් මුද්‍රණයෙන් නිකුත්ව තිබේ.
Author | D.P. Wickramasinghe |
Language | Sinhala |
Customers who bought this item also bought
මග දිගට ජන කතා 2
රු.380
සෙංකොට්ටං
රු.900
අපොයියාව
රු.600
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත තුන් ඈඳුතු නවකතා කට්ටලය
රු.2,180
කාලෝ අයං තේ
රු.375
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ළමා කතා පොත් කට්ටලය
රු.3,060
කේ ජයතිලකයන් විසින් රචිත ළමා කතා පොත් කට්ටලය
රු.2,570
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත කෙටි කතා පොත් කට්ටලය
රු.4,125
Sumithra Rahubaddha Lama Poth Kattalaya 03
රු.610
Sumithra Rahubaddha Lama Poth Kattalaya 01
රු.1,460
Sumithra Rahubaddha Lama Poth Kattalaya 02
රු.1,780
පිංචි 2 - සෙල්ලම් පිල්ලම් (CD සමග)
රු.1,500